මේ ලෝෂන් එක specially design කරලා තියෙන්නේ දීප්තිමත්, glow කරන,
dewy look එකක් ලබාදෙන්න. සමට ගැඹුරු තෙතමනය ලබාදී, naturally bright &
healthy skin appearance එකක් ලබාදෙන serum-burst body lotion එකක්.
•Bright & glowing skin ලබාදෙයි
•GlutaGlow + Hyaluron + Niacinamide අඩංගු
•Dark spots & uneven skin tone අඩු කරයි
•Vitamin C ට වඩා 10X powerful brightening effect
•සම මෘදු කර smooth texture එකක් ලබාදෙයි
💧 Texture:
•Serum burst formula – ලේසිව සමට ඇතුළුවෙයි
•Sticky නැති, lightweight feel
•Dewy & fresh finish එකක් දේ
උදේ හෝ රාත්‍රියේ නාන පසු,
ශරීරයට හොඳට මසා ගන්න.
දිනපතා භාවිතා කළහොත් clear, glowing & healthy skin දැකගන්න පුළුවන්.
Reviews
There are no reviews yet.