✨ Islandwide Delivery Available!

Cetaphil Cleancer 118ml

LKR 6,500.00

Category:

Cetaphil Cleanser කියන්නේ මොකක්ද?

Cetaphil කියන්නේ dermatologist (skin doctors) recommend කරන face wash brand එකක්.
මෙය soap-free, gentle, skin barrier damage නොකරන cleanser එකක්.

🌟 මේක මොනවද කරන්නේ?

✔️ මූනේ තියෙන dirt, sweat, makeup, sunscreen remove කරනවා
✔️ Pimples ඇතිවෙන්න හේතු වන bacteria අඩු කරනවා
✔️ Skin dry නොකර clean කරනවා
✔️ Red, irritated skin calm කරනවා
✔️ Sensitive + acne skin safe

👉 Ordinary serum use කරන අයට Cetaphil PERFECT

Reviews

There are no reviews yet.

Be the first to review “Cetaphil Cleancer 118ml”

Your email address will not be published. Required fields are marked *