Salicylic Acid කියන්නේ මොකක්ද?
Salicylic Acid කියන්නේ BHA (Beta Hydroxy Acid).
මේක pores ඇතුලට ගිහිල්ලා
👉 oil, dirt, bacteria dissolve කරලා
👉 pimples dry කරන acid එකක්.
⸻
🌟 මේක කරන්නේ මොනවද?
✔️ Whiteheads & blackheads remove කරයි
✔️ Active pimples dry කරයි
✔️ Pus & swelling අඩු කරයි
✔️ Pores clean කරයි
✔️ Future acne prevent කරයි
✔️ Oily skin control කරයි
👉 Acne skin වලට No.1 ingredient.
⸻
🧑🦰 ඔයාගේ skin type එකට?
ඔයාගේ photo එක බලද්දි
•red pimples
•pus
•oily acne skin
Salicylic Acid = exact medicine 💯
⸻
🧴 භාවිතා කරන විදිහ
🌙 Night only
1️⃣ Face wash (Cetaphil)
2️⃣ Salicylic Acid
👉 pimples මත only (spot treatment)
3️⃣ Wait 2–3 min
4️⃣ Niacinamide
5️⃣ Moisturizer
⸻
❌ Do NOT mix same night with:
•Glycolic Acid
•Peeling Solution
•Retinol
Reviews
There are no reviews yet.