✨ Islandwide Delivery Available!

Garnier Body Bright Complete Extra – Brightening Moisturizing Serum Milk UV (2X Lemon Essence)

LKR 3,520.00

Category:

මේ Garnier body lotion එක specially design කරලා තියෙන්නේ

skin brightening + moisturizing + UV protection එකම ලෝෂන් එකකින් ලබාදෙන්න.

Lemon essence සහ serum milk formula නිසා සමට දීප්තිමත් glow එකක් ලබාදෙනවා.

 

 

•සම පැහැදිලි කර bright & glowing skin ලබාදෙයි

•2X Lemon Essence අඩංගු – dark & dull skin අඩු කරයි

•Vitamin C rich formula – skin tone even කරයි

•UV protection (sun damage වලින් සම ආරක්ෂා කරයි)

•දිගු වේලාවක් moisture රඳවා ගනී

•Dermatologically tested

 

💧 Texture:

•Serum milk formula – ලේසිව සමට ඇතුළුවෙයි

•Sticky නැති, lightweight feel

•Fresh lemon fragrance එකක් තියෙනවා 🍋

 

උදේ නාන පසු හෝ පිටතට යන්න කලින්,

ශරීරයට හොඳට මසා ගන්න.

දිනපතා භාවිතා කළහොත් clear, bright & smooth skin දැකගන්න පුළුවන්.

Reviews

There are no reviews yet.

Be the first to review “Garnier Body Bright Complete Extra – Brightening Moisturizing Serum Milk UV (2X Lemon Essence)”

Your email address will not be published. Required fields are marked *