✨ Islandwide Delivery Available!

CeraVe Cleancer 237ml – Rs.6200/-

LKR 6,200.00

Category:
මේ cleanser එක කාටද හොඳ?
👉 Dry / Very Dry skin තියෙන අයට විශේෂයෙන්
👉 Sensitive skin තියෙන අයටත් safe
👉 Daily (දිනපතා) භාවිතයට සුදුසුයි
✨ ප්‍රධාන ගුණාංග
•🧼 Soft Foaming Cleanser – මෘදු foam එකක්, සම වියළි නොකර පිරිසිදු කරනවා
•💧 Skin barrier එක රැකගන්න Ceramides 3ක් (Ceramide NP, AP, EOP)
•🌿 Hyaluronic Acid – සමට තෙතමනය (hydration) දෙනවා
•🚫 Soap-free / Fragrance-free – සුවඳ නැහැ, irritation අඩුයි
•👩‍⚕️ Dermatologist recommended brand එකක්
✅ භාවිතා කළාම ලැබෙන ප්‍රතිලාභ
•සම tight / pull වෙන feeling එක නැතිව
•Dry patches අඩු වෙනවා
•Face wash කරපු ගමන්ම soft & smooth feel එකක්
•Long-term use කරද්දී skin barrier එක strong වෙනවා

Reviews

There are no reviews yet.

Be the first to review “CeraVe Cleancer 237ml – Rs.6200/-”

Your email address will not be published. Required fields are marked *