මේ ලෝෂන් එක specially design කරලා තියෙන්නේ රාත්‍රියේ (night time) භාවිතා කරන්න.
නින්ද අතරතුර සමට ගැඹුරු පෝෂණය ලබාදී, උදේට මෘදු, දීප්තිමත් සහ healthy glow එකක් දෙනවා.
•සම පැහැදිලි කරමින් overnight radiance වැඩි කරයි
•GlutaGlow + Hyaluron + Amino Peptide Complex අඩංගු
•සමට ගැඹුරු තෙතමනය (hydration) ලබාදේ
•dull & tired skin නැවත fresh look එකකට පත් කරයි
•Vitamin C ට වඩා 10X powerful brightening effect
💧 Texture:
•Serum burst lotion – ලේසිව සමට ඇතුළුවෙයි
•Sticky නැති, lightweight feel එකක්
රාත්‍රියේ නාන පසු හෝ නින්දට යාමට පෙර,
ශරීරයට හොඳට මසා ගන්න.
නිතර භාවිතා කරද්දී even skin tone & glow දැකගන්න පුළුවන්.
Reviews
There are no reviews yet.