The Ordinary Peeling Solution කියන්නේ මොන එකක්ද?
The Ordinary AHA 30% + BHA 2% Peeling Solution කියන්නේ
🥀 super strong exfoliating peel එකක් — chemical peel type.
මෙය skin එකට deep exfoliation කරන්න භාවිතා කරයි.
•AHA (30%) → surface dead skin remove
•BHA (2%) → pores ඇතුළත cleanse
⸻
🌟 මේකෙන් SKIN එකට ලැබෙන්නේ?
✔️ Dead skin peel කරයි
✔️ Uneven texture smooth කරයි
✔️ Dull skin brightness වැඩි කරයි
✔️ Acne marks fade කරන්න help කරයි
✔️ Clogged pores & blackheads open කරයි
✔️ Fine lines reduce වීමට help
Powerful peel එකක් නිසා results fast.
🧴 භාවිතා කරන විදිහ (When your skin is ready)
👉 Night only
👉 Week එකට 1 time maximum
Reviews
There are no reviews yet.