මේ Garnier body serum lotion එක specially design කරලා තියෙන්නේ
skin brightening + even tone + hydration එකම ලෝෂන් එකකින් ලබාදෙන්න.
Vitamin C සහ Lemon extract නිසා dull skin නැති කරලා naturally bright look
එකක් ලබාදෙනවා.
•Visibly brighter & even-toned skin ලබාදෙයි
•2X Vitamin C + Lemon extract අඩංගු
•Dark spots & dullness අඩු කරයි
•UV protection තියෙන නිසා sun damage අඩු කරයි
•සමට දිගු වේලාවක් moisture ලබාදෙයි
•Dermatologically tested – සියලු skin types වලට සුදුසුයි
💧 Texture:
•Serum lotion formula – ඉක්මනින් සමට ඇතුළුවෙයි
•Sticky නැති, lightweight feel
•Fresh citrus (lemon) fragrance එකක් තියෙනවා 🍋
උදේ නාන පසු හෝ පිටතට යන්න කලින්,
ශරීරයට හොඳට මසා ගන්න.
දිනපතා භාවිතා කළහොත් bright, smooth & healthy skin දැකගන්න පුළුවන්.
Reviews
There are no reviews yet.