✨ Islandwide Delivery Available!

Cerave Acne Control

LKR 6,200.00

Category:

මේ තියෙන්නේ CeraVe Acne Control Cleanser 🧴

(2% Salicylic Acid තියෙන acne face wash එකක්)

 

🌿 මේ cleanser එකේ ප්‍රධාන ගුණ:

•✅ Pimples & acne අඩු කරයි

•✅ Blackheads & whiteheads clean කරයි

•✅ Oil control කරලා pores clean කරයි

•✅ New pimples එන්න නැතිව help කරයි

•✅ Skin barrier එක protect කරන Ceramides 3ක් තියෙනවා

•✅ Niacinamide තියෙන නිසා redness & irritation අඩු කරයි

 

 

👩‍🦱 ගැලපෙන්නේ කාටද?

•🔹 Oily skin

•🔹 Acne-prone skin

•🔹 Blackheads / whiteheads තියෙන අයට

•🔹 Pimple marks අඩු කරගන්න කැමති අයට

Reviews

There are no reviews yet.

Be the first to review “Cerave Acne Control”

Your email address will not be published. Required fields are marked *