✨ Islandwide Delivery Available!

The Ordinary Niacinamide 30ml

LKR 6,585.00

Category:

මේ serum එක මොකක්ද?

මේක acne-prone (pimples එන), oily, large pores තියෙන skin වලට specially හදපු serum එකක්.

Niacinamide කියන්නේ Vitamin B3
Zinc කියන්නේ pimple bacteria control කරන mineral

🌟 මේක කරන්නේ මොනවද?

ඔයාගේ මූනට:

✔️ Pimples අඩු කරයි
✔️ Oil (තෙල්) control කරයි
✔️ Open pores small වගේ පේන්න කරයි
✔️ Red pimples calm කරයි
✔️ Old pimple marks light කරයි
✔️ Skin barrier strong කරයි

👉 Sensitive skin වලටත් safe

Reviews

There are no reviews yet.

Be the first to review “The Ordinary Niacinamide 30ml”

Your email address will not be published. Required fields are marked *