✨ Islandwide Delivery Available!

The Ordinary Glycolic Acid 100ml

LKR 7,900.00

Category:
Glycolic Acid කියන්නේ මොකක්ද?
Glycolic Acid කියන්නේ AHA (Alpha Hydroxy Acid) එකක්.
මේක skin එකේ dead skin (මැරුණු කොටස්) remove කරලා
fresh, bright, smooth skin එකක් හදාදෙන chemical exfoliant එකක්.
🌟 මේක කරන්නේ මොනවද?
✔️ Dark spots (කලු ලප) lighten කරනවා
✔️ Acne marks fade කරනවා
✔️ Skin bright & glow කරයි
✔️ Rough skin smooth කරයි
✔️ Neck, underarm, knee dark areas lighten කරයි
✔️ Ingrown hairs & strawberry legs help කරයි
👉 Color change / uneven skin tone තියෙන අයට super.
⚠️ BUT… Acne skin වලට?
ඔයාගේ photo එක වගේ
active pimples, redness, pus තියෙන වෙලාවට
👉 Glycolic Acid ❌
මොකද:
•pimples burn වෙයි
•redness වැඩි වෙයි
•scars, dark marks worsen වෙයි
•skin barrier damage වෙයි 😣
✅ Glycolic Acid use කරන්න හොඳ වෙන්නේ කවදාද?
ඔයාගේ:
•pimples heal වෙලා
•skin calm වෙලා
•only black marks / dull skin තියෙන වෙලාවට
👉 සාමාන්‍යයෙන් 3–4 weeks pimple routine එකෙන් පස්සේ.

Reviews

There are no reviews yet.

Be the first to review “The Ordinary Glycolic Acid 100ml”

Your email address will not be published. Required fields are marked *