✨ Islandwide Delivery Available!

CeraVe Blemish Control Cleanser

LKR 6,200.00

Category:

මේ තියෙන්නේ CeraVe Blemish Control Cleanser 🧴

(Acne & blemishes අඩු කරන්න specially හදපු face wash එකක්)

 

🌿 මේ cleanser එකේ ප්‍රධාන ගුණ:

•✅ Pimples / acne අඩු කරයි

•✅ Blackheads & whiteheads clean කරයි

•✅ Excess oil control කරයි

•✅ Pores unclog කරයි (pores clean කරයි)

•✅ New pimples එන්න නැතිව help කරයි

•✅ Skin barrier එක protect කරන Ceramides 3ක් තියෙනවා

•✅ Salicylic Acid + Niacinamide තියෙන නිසා redness & irritation අඩු කරයි

 

 

👩‍🦱 ගැලපෙන්නේ කාටද?

•🔹 Oily skin

•🔹 Acne-prone skin

•🔹 Blemishes / pimples තියෙන අයට

•🔹 Blackheads / whiteheads තියෙන අයට

•🔹 Teenagers & adults දෙන්නටම හොඳයි

Reviews

There are no reviews yet.

Be the first to review “CeraVe Blemish Control Cleanser”

Your email address will not be published. Required fields are marked *