✨ Islandwide Delivery Available!

CeraVe SA Smoothing Cleanser (236ml)

LKR 6,200.00

Category:
 CeraVe SA Smoothing Cleanser (236ml)
🔹 මේ cleanser එක හොඳ කාටද?
•Rough / bumpy skin (skin එක තට්ටු, grainy වගේ දැනෙන අයට)
•Whiteheads / small bumps
•Open pores
•Acne-prone skin (mild acne)
•Body acne / chicken skin (KP) තියෙන අයටත්
🌿 Key Ingredients
•Salicylic Acid (SA) – dead skin gently remove කරලා pores clean කරනවා
•Ceramides (3 types) – skin barrier repair කරනවා
•Hyaluronic Acid – skin hydrate කරලා dry වෙන්න දෙනේ නෑ
➡️ Fragrance-free | Non-comedogenic (pores clog වෙන්නේ නෑ)
✅ Benefits
✔️ Skin texture smooth වෙනවා
✔️ Bumps & tiny pimples අඩුවෙනවා
✔️ Oil control help කරනවා
✔️ Face & body දෙකටම use කරන්න පුළුවන්
⚠️ භාවිතා කරන විදිහ
Night use best 👌
1️⃣ Face wet කරගන්න
2️⃣ Pea-size amount එකක්
3️⃣ 30–40 seconds gently massage
4️⃣ Rinse කරලා good moisturizer එකක් දාන්න

Reviews

There are no reviews yet.

Be the first to review “CeraVe SA Smoothing Cleanser (236ml)”

Your email address will not be published. Required fields are marked *