✨ Islandwide Delivery Available!

The Ordinary Hair Serum

LKR 5,800.00

Category:

මේ තියෙන්නේ The Ordinary – Multi-Peptide Serum for Hair Density කියන hair serum එක.
මෙක හිසකෙස් වැටීම අඩු කරන්න, හිසකෙස් ඝනත්වය (thickness) වැඩි කරන්න හදපු product එකක් 🌿

🔹 මේ serum එකෙන් ලැබෙන ප්‍රයෝජන

✔ හිසකෙස් roots ශක්තිමත් කරයි
✔ හිසකෙස් වැටීම (hair fall) අඩු කිරීමට උදව් කරයි
✔ අලුත් baby hairs grow වෙන්න support කරයි
✔ හිසකෙස් thicker & healthier වගේ පේන්න කරයි
✔ Scalp එක healthy කරයි

Reviews

There are no reviews yet.

Be the first to review “The Ordinary Hair Serum”

Your email address will not be published. Required fields are marked *