✨ Islandwide Delivery Available!

Garnier Skin Naturals Sakura Glow Hyaluron Body Serum Lotion (UV)

LKR 3,520.00

Category:

මේ Garnier body serum lotion එක specially design කරලා තියෙන්නේ glowing,

soft & hydrated skin එකක් ලබාදෙන්න. Sakura flower extract සහ Hyaluron formula

නිසා සමට natural pink glow එකක් සහ fresh look එකක් දෙනවා.

 

 

•Instantly nourished & glowing skin ලබාදෙයි

•2X Hyaluron + Sakura extract අඩංගු

•සමට ගැඹුරු තෙතමනය (hydration) ලබාදෙයි

•Dull & tired skin fresh කරයි

•Sensitive skin වලටත් සුදුසුයි (Dermatologically tested)

•UV protection තියෙන නිසා sun damage අඩු කරයි

 

💧 Texture:

•Serum lotion formula – ඉක්මනින් සමට ඇතුළුවෙයි

•Sticky නැති, lightweight feel

•Soft floral (Sakura) fragrance එකක් තියෙනවා 🌸

 

 

උදේ නාන පසු හෝ පිටතට යන්න කලින්,

ශරීරයට හොඳට මසා ගන්න.

දිනපතා භාවිතා කළහොත් smooth, glowing & healthy skin දැකගන්න පුළුවන්.

Reviews

There are no reviews yet.

Be the first to review “Garnier Skin Naturals Sakura Glow Hyaluron Body Serum Lotion (UV)”

Your email address will not be published. Required fields are marked *