මේ ලෝෂන් එක specially design කරලා තියෙන්නේ දවසේ (day time) භාවිතා කරන්න.
සමට දීප්තිමත් glow එකක් දෙන අතර UV rays වලින් ආරක්ෂාවත් ලබාදෙන serum-burst body lotion එකක්.
•Dark spots අඩු කරයි & even skin tone ලබාදෙයි
•GlutaGlow + Hyaluron + Pro-Retinol අඩංගු
•Vitamin C ට වඩා 10X powerful brightening effect
•සමට ගැඹුරු තෙතමනය (hydration) ලබාදෙයි
•Sun damage නිසා ඇතිවන dullness අඩු කරයි
💧 Texture:
•Serum burst formula – ඉක්මනින් සමට ඇතුළුවෙයි
•Sticky නැති, lightweight feel
•දිනය පුරා fresh & smooth skin feeling
උදේ නාන පසු හෝ පිටතට යන්න කලින්,
ශරීරයට හොඳට මසා ගන්න.
දිනපතා භාවිතා කළහොත් brighter & flawless look එකක් ලබාගත හැක.
Reviews
There are no reviews yet.