🌿 මැඩගස්කර් Centella extract අඩංගු නිසා සමය සන්සුන් කරයි
💧 සමට ගැඹුරු hydration එකක් ලබාදෙයි
✨ Dark spots, acne marks සහ dull skin bright කරන්න උදව් කරයි
🫧 Lightweight gel texture එකක් නිසා sticky feeling නැහැ
🌸 Sensitive skin වලටත් suitable
🩵 Benefits:
✔ Skin tone even කරයි
✔ Glow එක වැඩිකරයි
✔ Skin barrier strengthen කරයි
✔ Irritated skin calm කරයි
📌 Use කරන විදිහ:
Face wash එකෙන් පස්සේ drops 2-3ක් මුහුණට දාලා gently pat කරන්න.
ඊට පස්සේ moisturizer & sunscreen use කරන්න ☀️
📍Day & Night දෙකේම use කරන්න පුළුවන් 😊
Reviews
There are no reviews yet.