රෑට දාලා නිදාගන්න overnight mask එකක්. Skin එකට hydration දෙන්න, smooth look එකක් දෙන්න, morning එකේ fresh/glowy look එකක් ලබා දෙන්න හදපු product එකක්. මේක thin film layer එකක් වගේ set වෙලා රෑ පුරා moisture lock කරන්න design කරලා තියෙනවා. 
✨ ප්‍රධාන Ingredients & Benefits
💧 Hyaluronic Acid (Sodium Hyaluronate)
•Skin එකට ගැඹුරු hydration
•Plump look එකක්
•Dryness අඩු කරන්න help කරනවා 
🌟 Niacinamide (Vitamin B3)
•Skin tone brighten කරන්න
•Texture improve කරන්න
•Pores appearance අඩු වගේ පේන්න help
•Oil balance support කරනවා 
💦 Glycerin
•Moisture අල්ලගෙන තියාගන්න
•Dry skin soft කරනවා
•Barrier support කරනවා 
🛡️ Ceramide NP
•Skin barrier strengthen කරන්න
•Moisture loss අඩු කරන්න
•Sensitive / damaged skin support කරන්න 
🌸 Collagen Extract
•Skin firm/plump feel එකට help
•Smooth youthful look එකක් දෙන්න support කරනවා 
🕒 කොහොමද use කරන්නේ?
Night Routine
1.Face wash
2.Toner / Serum (තිබ්බොත්)
3.Moisturizer (optional)
Reviews
There are no reviews yet.