Glow එකක් ඕනේ නම් collagen එක MUST ✨
Skin, hair, nails — ඔක්කොම upgrade වෙනවා 😍
කෙටියෙන්ම කියනවා නම් 👉 Collagen බොන එකෙන් direct “මහත් වෙනවා” කියලා නෑ.
💡 හරි විස්තරේ
•Collagen කියන්නේ protein එකක්
•Protein එකෙන් skin, hair, nails, joints support වෙනවා
•Fat (තෙල්) වැඩි කරන එකක් නෙවෙයි
⚖️ එහෙමත් weight එක වැඩි වෙන අවස්ථා
ඒත් සමහර වෙලාවට:
•🍓 Collagen powder/drinks වල sugar / flavoring තියෙන්න පුළුවන්
•🍫 High-calorie mix (milk, juice එක්ක බොනවා නම්)
👉 ඒව නිසා weight increase වෙන්න පුළුවන්
✔️ Safe use tips
•Sugar අඩු / sugar-free collagen තෝරන්න
•Water එක්ක බොන්න
•Daily calories balance කරගෙන යන්න
Reviews
There are no reviews yet.