✨ Islandwide Delivery Available!

Cerave Moisturising Lotion

LKR 6,400.00

Category:

• මේක වියළි සහ ඉතා වියළි සමට හොඳ මොයිස්චරයිසර් එකක්.

•මුහුණටත්, ශරීරයටත් යොදාගන්න පුළුවන්.

•සුවඳ නැති (Fragrance Free) නිසා sensitive skin වලටත් හොඳයි.

•Ceramides 3ක් + Hyaluronic Acid තියෙනවා → සමේ natural barrier එක හදාගන්න සහ තෙතමනය තබාගන්න උදව් කරනවා.

•Lightweight texture එකක් නිසා ලේසිව ඇතුල් වෙලා sticky ගතියක් නෑ.

 

කොහොමද භාවිතා කරන්නෙ?

•මුහුණ හෝ ශරීරය සෝදා පසු

•දවල්/රෑ දෙකේම

•Sunscreen එකට කලින් (දවල්)

Reviews

There are no reviews yet.

Be the first to review “Cerave Moisturising Lotion”

Your email address will not be published. Required fields are marked *