Cetaphil Moisturising Lotion කියන්නේ face සහ body දෙකටම use කරන්න පුළුවන් lightweight moisturizer එකක්. Sensitive skin තියෙන අයටත් ගැලපෙන විදිහට හදලා තියෙනවා.
ප්රධාන වාසි
•Skin එක දිගු වෙලාවක් moisturized තබා ගනී
•Dry & sensitive skin වලට හොඳයි
•Lightweight නිසා greasy feeling එක අඩුයි
•Skin barrier එක protect කරන්න උදව් වෙනවා
•Face සහ body දෙකටම use කරන්න පුළුවන්
•Fragrance අඩුවෙන්/නැති නිසා irritation අඩුයි
ගැලපෙන Skin Types
•Dry skin
•Normal skin
•Sensitive skin
•Combination skin
භාවිතා කරන විදිහ
1.Face wash එකකින් මුහුණ හෝ body එක clean කරන්න
2.Lotion ටිකක් අරගෙන skin එකට gently apply කරන්න
3.Morning & night use කරන්න පුළුවන්
4.Day time use කරනවනම් sunscreen එකක්ත් දාන්න හොඳයි.
Reviews
There are no reviews yet.