✨ Islandwide Delivery Available!

Medicube PDRN Pink Peptide Serum

LKR 6,950.00

Category:

Lightweight serum එකක්. Skin එක hydrate කරන්න, glow එක වැඩි කරන්න, uneven tone improve කරන්න, skin barrier support කරන්න හදපු product එකක්. Sticky නැති texture එකක් නිසා layers වලට use කරන්න ලේසි.  

 

✨ ප්‍රධාන Ingredients & Benefits

 

🧬 PDRN (Sodium DNA)

•Skin repair/support කරන්න help

•Barrier strengthen කරන්න support

•Tired / stressed skin calm කරන්න උදව් වෙන්න පුළුවන්  

 

🌟 Niacinamide

•Skin brighten කරන්න

•Dark spots / uneven tone reduce වෙන්න help

•Oil balance support කරනවා  

 

💪 5 Peptide Complex

•Skin firm feel එකට help

•Fine lines look soften කරන්න support

•Elasticity improve කරන්න උදව් වෙයි  

 

💧 Hyaluronic Acid / Glycerin

•Deep hydration

•Plump, soft skin feel එකක්

•Dryness අඩු කරනවා  

 

⏳ Adenosine

•Smooth skin look එකට help

•Anti-aging support ingredient එකක්

Reviews

There are no reviews yet.

Be the first to review “Medicube PDRN Pink Peptide Serum”

Your email address will not be published. Required fields are marked *