Skin එක hydrate කරන්න, plump look එකක් දෙන්න, glow එක වැඩි කරන්න, skin barrier support කරන්න හදපු moisturizing cream එකක්.
🧴 Main Ingredients
•PDRN (Sodium DNA) – skin repair/support, smoother look එකට help වෙයි
•Collagen – skin firm/plump feel එකට help
•Niacinamide 5% – brighten කරන්න, uneven tone reduce කරන්න, oil balance support කරන්න
✨ Benefits
•Skin එක soft & smooth වෙනවා
•Dryness අඩු කරනවා
•Healthy glow එකක් දෙන්න help කරනවා
•Fine lines temporarily plump look දෙන්න පුළුවන්
•Dull skin fresh look එකක් දෙයි
Reviews
There are no reviews yet.